සත් සතිය


බුදුරජාණන් වහන් සේ බුද්ධත්වයෙන් පසු බුද්ධගයාවේ සති හතක කාළයක් ගතකල ස්ථාන මෙයින් නිරුපණය වේ.


සත් සතිය ගතකළ ස්ථාන වඳින ගාථාව


පඨමං බෝධිපල්ලංකං - දුතියංච අනිම්මිසං

තතියං චංකමණං -සෙට්ඨං - චතුත්ථං රතනාඝරං

පඤ්චමං අජපාලඤ්ච - මුචලින්දේන ඡට්ඨමං


සත්තමං රාජායතනං - වන්දේ තං මුනිසේවිතං















6 comments: