෴ධම්ම පදය පාප වග්ගය෴

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
 සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

යම්කිසි පුද්ගල යෙක් පිනක් කරන්නේනම් එය නැවත නැවත නරන්නේය. ඒ පිළිබඳ කැමත්ත ඇතිකර ගතයුතුය. කුමක් නිසාද පින්කිරිම සැප ලැබීමට හේතුවන හෙයිනි.