තුන් ලෝකාග්‍ර ශාන්ති  නායක තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන් සේ ගේ ඉපදීම බුදුවීම පරිනිර්වාණය යන උතුම් සිදුවීම සිදු වූයේ අදවැනි උතුම් වෙසක් පුරපසලෝස්වක පොහෝදිනයකදීය.