ධම්ම පදය (බාලවග්ගය)


ධුවා මඤ්ඤති බාලො
යාව පාපං න පච්චති
යදාච පච්චති පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති
 
නුවණයා පව් මෝරා විපාක දෙනතුරු මී පැණි මෙන් සලකයි. යම් දවසක පාපය මෝරා විපාක දෙන විට ඔහු දුකට පත්වේ.