නීලගිරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑතකදී කරන ලද අම්පාර නීලගිරි සෑය කැණීම්වලදී හමු වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මෙහිදී ප‍්‍රදර්ශණය කෙරෙයි.

නීලගිරි සෑයෙන් හමු වූ මෙම ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ ශෛලමය කරඩුව සහ  සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර තීබූ රන් කරඬුව හා එම චෙත්‍යය කැණීම් කිරිමේදී ලැබුණු පළිඟු කරඬු ‍මෙහිදී ප්‍රදර්ශණය කෙරේ.






නීලගිරි සෑයෙන් හමු වූ  ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ


සාදූ සාදූ සාදූ!!!...........

No comments:

Post a Comment