බුද්ධ චරිතය BUDDHA'S LIFE


තුසිත දෙව්ලොව සිට දෙවියන් ගේ ආරාධනයෙන් මනුලොව ඉපදීමට පස්මහ බැලුම් බැලිම

මහාමයා දේවිය දුටු සිහිනය හා බෝසතාණන් වහන් සේ මවුකුස පිළිසිඳ ගැනිම

බෝසතාණන් වහන් සේ ලුම්බිණි සල් උයනේ දී මෙලොව උපතලැබීම
පඤ්චාඅභිඥා අෂ්ඨ සමා පත්ති ලාභී අසිත තවුසානන් කුමරු බැලීමට මාළිගයට පැමිණීම
වප්මඟුල් දිනයේදී සිදුහත් කුමරා අනාපානි සති භාවනාව වඩමින් සිටීම

සිදුහත් කුමරු තමා උගත් ශිල්පයන් සියල්ලන් ඉදිරියේ පෙන්වීම
සිදු හත් කුමරු යශෝධරා කුමරිය සරණපාවා ගැනිම
සිදුහත් කුමරා‍යා හා යශෝධරා දේවියගේ සරණ මංගල උත්සවය
මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක්, පැවිදිරුව, යන සතරපෙර නිමිති දැක කලකිරිමට පත්වීම

සතර පෙරනිමිති දැක කළකිරීමට පත්වතිබූ කුමරුගේ සිත රජමාළිගයේ නාට්‍යාගනාවන්ගේ විප්‍රකාරදැක තවදුරටත් ගිහිගෙය කළකිරීම

ගිහිගෙය හැරයාමට පෙර තම බිරිඳවු යශෝධරාදේවියත් එදිනම උපන් රාහුල කුමරුත් දෙස අවසන් වරටබැලීම
ඡන්න ඇමති සමග කන්ථක අසුපිට නැගි රජමාළිගයෙන් පිටත්ව යාම
කුමරු සත්‍ය සෙවිම සඳහා ගිහිගෙයි ස්වරූපය අතහැර සලුපිළි ඉවත්කර
හිසමුඩුකර නේරංජනා ගංතීරයේදීපැවිදි විම
බුදුබව අවබෝධ කරගැනීමට සය අවුරුදු දුෂ්කරක්‍රියා කරීම හා පස්වග මහණුන් බෝසතාණන් වහන්සේ හැරයාම
සුජාතාසිටුදියනිය විසින් පිළියල කිරනලද කිරිපිඬු ආහාරය පිළිගැනීම
කිරිපිඬු වැළඳු රන් පාත්‍රය අදිෂ්ඨානකර උඩුගංබලා පාකර හැරීම හා නාගලෝකයෙන් පාත්‍රය පිළිගැනිම
චතුරංග සමන්නාගත වීර්යෙන් බෝමැඩ වැඩසිටින බෝසතුන්හට මාරයා පැමිණ බුදුබව ලැබීමට බධාකීරිම
මාරයා බෝසතුන්ට පැරදී ගියපසු මාර දුවරු තිදෙනා වු තන්හා,රතී,රඟා යන අය බෝසතාණන් වහන්සේ වසඟකරගැනීමට උත්සහ කීරිම
ජාති, ජරා, මරණ, ශෝක, යන් හා ක්ලේශ ධර්මයන් විනාශ කරදැමීම
සියලු ක්ලේශයන් විනාශකරදමා තුන්ලෝකාග්‍ර සම්මා සම්බුද්ධත්වය පත්වීම

සත්සතිය ගතකිරිම 
සහම්පති බ්‍රහ්ම රාජයා ධර්මය දේශනා කරණ ලෙස ආරාධනා කීරිම
ප්‍රථම ධර්මදේශනය වූ ධම්මචක්ක පවත්තන සූත්‍රය පස්වග මහණුන් හට දේශනා කීරිම

ප්‍රාති මෝක්ෂය දේශනා කිරිම
කිඹූල්වත් පුරයට වැඩමකිරිම
යශෝධරා දේවිය බුදුරජාණන් වහන් සේදැකීමෙන් දුකට පත් වී හඬාවැලපීම

බුදුරජාණන් වහන්සේ ගෙන් රාහුල කුමරු දායාද ඉල් වු අවස්තාවේ මහණ කම ලබාදීම
නන්ද කුමාරයාව දෙව්ලොව දෙව්ලියන් පෙන්විමට ගිය අවස්ථාව
තම මැණියන් වහන් සේ වු මාතෘ දිව්‍යරාජයා හට අභිධර්මය දේශනාකිරිම සඳහා දෙව්ලොවට වැඩමකරිම
දෙවිලොව සිට සංකස්සපුරයට බුදුරජාණන් වහන්සේ ලෝකවිවරණ මාහා ප්‍රාතිහාරය දක්වමින් වැඩම කීරිම

තම පියාණන් වහන් සේහට අවසන් මොහොතේ පිහිට වීමට පැමිණීම

චුන්ද කර්මාර පුත්‍රයාගේ දානයෙන් පසු බුදු රජාණන් වහන් සේ අසනීප වීම

 මුළු මහත් ලෝකයාටම පිහිටවී  තලිස් පස්වසක් බුදු කිස නිමවා ‍අසුවන වියේදී තුන් ලොවම කම්පා කරමින් වෙසක් පුර පසලොස්වක පොහෝ දින අලුයම් කාළයේදී පිරිනිවනට පත් වු අවස්ථාව 




දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම
‍බෝසතාණන් වහන්සේ මවුකුස පිළිසිඳගැනීම



සිදුහත් ‍බෝසතාණන් වහන්සේ ලුම්බිණි සල් උයනේ උපත ලැබීම


සිදුහත් කුමරා අසිත තාපස තුමාහට පෙන්වීම



වප්මගුල් දිනය් දී භාවනා යෝගිව සිටිනු දැක පියතුමා දෙවනවරට වැඳිම

දෙව්දත් කුමරු හංසයකුට විදීමෙන් පසු සිදුහත් කුමරා සුවපත් කිරිම



සිදුහත් කුමරා දුනුශිල්ප දැක්වීම
සිදුහත් කුමරු අශ්ව ශ්‍රිල්ප දැක්වීම
සිදුහත් කුමරු යශෝධරා කුමරිය සමග සරණ බන්ධනය වීම

මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක්, පැවදි රුව යන සතර පෙරනිමිති දැකීම

කුමරු අභිනික්මන් කිරිමට පෙර අවසන්වරට තම දේවියහා පුතුදෙස බැලීම 




 නේරංජනා වේදී ගිහි වස්ත්‍ර හැර දමා පැවිදි වෙස්ගැනීම

සිදුහත් තවුසාණෝ රජගහ නුවරට පිඬුසිඟා වැඩිඅවස්ථාවේ බිම්බිසාර රජු හමුවීම

ආලාරකාලාම යන්වෙත පැමිනීම
උද්දකරාම පුත්ත වෙත පැමිනීම
සය අවුරුදු දුෂ්කර ක්‍රියාව
බුදුවීමට පෙර සිහින පහක් දැකීම ‍පළමු සිහිනය
දෙවන සිහිනය‍. තෙවන සිහිනය. සිවිවන සිහනය. පස්වන සිහිනය
සුජාතා සිටුදියණිය  කිරිපිඬු පුජා කිරීම
වසවර්ති මරයා පරාජයටපත්කිරිම
තුන් ලොවම එළියකරමින් සම්මාසම් බුද්ධත්වයට පත්වීම
 මාර දුවරු තිදෙනා බුදුරජාණන් වහන්සේ වසඟකර ගැනීමට උත්සහා කිරිම
තපස්සු භල්ලුක වෙළද දෙබැයන් මීපැණ විලඳ ආහාර පූජාකීරිම
පස්වග මහණුන් සොයා ඉසිපතනය‍ට වඩින අතරමගදී උපක අජිවකයා හමුවීම
ප්‍රතම ධර්මදේශනාව පස්වග මහණුන්හට දේශනා කිරිම
යසකුලපුත්‍රයා හා පවුලේ අය තෙරුවන් සරණ යාම
ප්‍රථම රහතන් වහන්සේලා හැටනම දහම් චාරිකාවේ පිටත්කර හැරීම
තුන්බැ ජටිලයන් දමනය කිරිමට වැඩම කළ අවස්තා‍වේ නාගයකු දමනය කිරීම
ජටිලයන් දමනය


බුදුබවලබා බිම්බිසාර ජුගේ ආරාධනාව පරිදි අජගහ නුවරට වැඩමකිරිම

කොලිත පරිබ්‍රාජිකයාහට හට අස්සජි තෙරුන් මුනගැසිම

රූපයෙන් උඬගුවසිටි ඛේමා බිසවට රූපයේ අනිත්‍ය බව වටහාදීම
කපිලවස්තු පුරයට වැඩි අවස්ථාවේ පියතුම මාළිගයට කැඳවාගෙන යාම
පිඬු සිඟා වඩින බුදුරජාණන් වහන්සේව යශෝධරා දේවිය රාහුල කුමාරයාහට පෙන්වීම
බුදුරජාණන් වහන්සේ යශෝධරා දේවිය හමුවු අවස්ථාවේ ඇය ශෝකයෙන් හඬාවැලපීම
රාහුල කුමාරයා දායාද ඉල්වු විට සැරියුත් තෙරුන් හට මහන කරනලෙස පැවසීම



දහඅටකෝටියක් වියදම්කරමින් ජේතවන භූමිය ජේත කුමාරයාගෙන් මිලදීගැනීම
රෝහිණී ඟංගාව නිසා යුද්ධයකට පිවිසි තමනෑයන් වෙත වැඩම කිරීම


පිංඩෝල තෙරුන් සඳුන් ලීයෙන් තැනුපාත්‍රය ඍද්ධි ප්‍රාතිහාරයෙන්  ලාබා ගැනීම



මාගන්දියාව විවාහ කරගන්නා ලෙස ඇයගේ පියා බුදුරජුන්හට ප්‍රකාශකිරිම


බුදුරජාණන් වහන් සේ පිළිබඳ වැරිදි අදහස් ඇතිව උන්වහන්සේට අපහාසකීරිම
සුන්දරී පරිව්‍රාජිකාව මාරාදැමුබව කියමින් බුද්ධප්‍රම්‍රඛ සංඝයාහට අපහාස කීරිම

චිංචා මානවිකාව දරමිටියක් බඩ බැඳ බුදුරදුන් හට චෝදනා කීරිම




අංගුලිමාල දමනය කිරිම







කසීබ්‍රාරද්වාජ හට කුඹුර උපමාවට ගෙන දහම් දෙසීම
ආනන්ද තෙරුන් ගේ ඉල්ලීම පරිදි ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිසට මහණ වීමට අවසර දීම
පටාචාරාව දුකෙන් උමතුවී බුදුරජාණන් වහන්සේවෙත පැමිනිම
දුකටපත් කිසාගෝතමියට බුදුරජාණන් වහන්සේ පිහිටවීම
සැඩොල් කුයේ කසළ සෝදකයකු වූ සුනීතහට පිහිටවීම
මළ මිනියක ගැටගැසූ සෝපාක පොඩි දරුවාහට පිහිට විම


















පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේට පිහිටවීම
බිමිබිසාර රජතුමාව අජාසත්තවිසින් සිරගත කර තැබීම
















අග්ගික බමුනා යාගකරන වේලේ බුදුරජුන් දැක තම නිවසට නොපැමිනලෙස කීම



සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවිමට පෙර තම මෑණියන් හට ධර්මය කියාදීම



පාරිල්‍යෙය වනයේදී පාරිල්‍යෙ ඇත්රජු බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම
අජාසත් රජු තම පියාණන් හට වදහිංසා පැමිනවීම
රා පෙවු නාලාගිරි හස්තියා බුදුරජාණන් වහන්සේ දමනය කිරීම


දේවදත්ත තෙර්න් බුදුරජාණන්වහන්සේට ගල්පර්වතයක් පෙරලීම





විඩූඩභ කුමරු ශාක්‍යයන් විනාසකිරිම වැලැක් වීමට මාර්ගයේ ගසක්යටවැඩසිටීම
පිරිනීව්මට පෙර සුභද්ද ධර්මය අසාදැනගැනීම
පිරිනීව්මට පෙර සුභද්ද ධර්මය දැනගැනිමට පැමිනිවිට ආනන්ද තෙරුන් ඉවත්වනලෙස පැවසිම


ද්‍රෝණ බමුණා බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සමසේ රජවරුන්ට බෙදා දීම
තුන්මසකට පසු සප්තපර්ණී ගල්ගුහාවේ ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත් වීම




ධර්මාශෝක රජු මිහිඳුමාහියන් ඇතුලු පිරිස ලක්දිවට වැඩම කරවීම
ධර්මාශෝක රජු සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහාබෝධිය සමග ලක්දීවට පැමිණවීම
ධර්මාශෝක රජු දහම් සෙල්ලිපිකරවා ප්‍රදර්ශනය කීරිම
අලුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම
ත්‍රිපිටකය සෙල්ලිපිවල කොටා තැබීම

No comments: