චතුරාර්ය සත්‍යය හෙලිකල ඇසළ පෝය


අපතිලො ගුරු බුදුරජාණන් වහන්සේ බුද්ධගයා ශ්‍රීර්ශයේ බෝමැඩ බුදුබවලබා ඉන් අනතුරුව උන්වහන්සේ අවබෝධ කරගත් උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකයට දේශනා කිරීම පිණිස බරනැස ඉසිපතනා රාමය වෙත වැඩම කර එහිසිටි පස්වග මහනුන් හට මුලින්ම මේ ධර්මය දේශනාව කලහ.ඒදා ඇසළ පුරපසලොස්වක දිනයයි. එදින උන්වහන්සේ ලොවපවත්නා උතුම්ම සත්‍යය සතර දේශනා කළහ ඒ දුක, දුක ඇතිවීමට හේතුව,දුක නැතිකිරිම, දුකනැතිකරීමේ මාර්ගය යන උතුම් සත්‍යය හතරයි.