මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනුයේ 1851 වසරේදී සාංචියෙන් හමුවූ සැරියුත් මුගලන් අගසව් දෙනමගේ ධාතුන් වහන්සේ ය. එම ධාතූන් වහන්සේ මෙරටට වැඩම කෙරුනේ 1955 වසරේදීය.

1 comment:

  1. ලස්සනයි..හොඳට හදලා තියෙනවා..මගේ එක බලලා හිනාවෙන්න එපා හොදේ....

    ReplyDelete