කොසොල් මහරජු ගේ සිහින දහසය

















ධම්ම පදය බුද්ධ වග්ගය Dhamma padaya


තෙ තාදිසේ පූජයතො
නිබ්බුතෙ අකු‍තොභයං 
න සකකා පුඤඤං සඞකාතුං
ඉමෙතතමිති කෙනචී

නිවුනා වු කිසිත් බියෙක් නැති බුදු සව්වන් පුදන ඔහුගේ පින මෙතෙකැයි ගණන් ගැනීමට කිසිවෙකුත් නොපුළුවන.

ධම්ම පදය පුෂ්ප වග්ගය Dhamma padaya


යථා පි බමරො පුපඵං
වණ‍්ණ ගන්ධං අහෙට්ටයං
පලෙති රසමා දායා
ඒවං ගාමෙ මුනී චරේ

බඹරා මලේ පැහැය හා සුවඳ නොපෙළා පැණි ගෙන යන්නාක් මෙන් මහණහු ගම හැසිරෙති.

ධම්ම පදය Dhamma padaya


අචිරං වතයං කායො
පඨවිං අධිසෙස්සති 
ජුද්ධො අපෙත විඤ්ඤා‍ණො
නිරත්ථං ව කලිංගරං 

අස්තිරවූ මේ ශරිරය සිත පහව ගිය කළ මහ පොළාවමත වැටෙයි එවිට මේ සිරුර කිසිදු වැඩකට නැති දර කැබැල්ලක් වැනිය.

Before long will this body ile on earth thrown away devoid of consciouness and useless as a piece of stick.

vesak