![]() |
| තුසිත දෙව්ලොව සිට දෙවියන් ගේ ආරාධනයෙන් මනුලොව ඉපදීමට පස්මහ බැලුම් බැලිම |
![]() |
| මහාමයා දේවිය දුටු සිහිනය හා බෝසතාණන් වහන් සේ මවුකුස පිළිසිඳ ගැනිම |
![]() |
| බෝසතාණන් වහන් සේ ලුම්බිණි සල් උයනේ දී මෙලොව උපතලැබීම |
![]() |
| පඤ්චාඅභිඥා අෂ්ඨ සමා පත්ති ලාභී අසිත තවුසානන් කුමරු බැලීමට මාළිගයට පැමිණීම |
![]() |
| වප්මඟුල් දිනයේදී සිදුහත් කුමරා අනාපානි සති භාවනාව වඩමින් සිටීම |
![]() |
| සිදුහත් කුමරු තමා උගත් ශිල්පයන් සියල්ලන් ඉදිරියේ පෙන්වීම |
![]() |
| සිදු හත් කුමරු යශෝධරා කුමරිය සරණපාවා ගැනිම |
![]() |
| සිදුහත් කුමරායා හා යශෝධරා දේවියගේ සරණ මංගල උත්සවය |
![]() |
| මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක්, පැවිදිරුව, යන සතරපෙර නිමිති දැක කලකිරිමට පත්වීම |
![]() |
| සතර පෙරනිමිති දැක කළකිරීමට පත්වතිබූ කුමරුගේ සිත රජමාළිගයේ නාට්‍යාගනාවන්ගේ විප්‍රකාරදැක තවදුරටත් ගිහිගෙය කළකිරීම |
![]() |
| ගිහිගෙය හැරයාමට පෙර තම බිරිඳවු යශෝධරාදේවියත් එදිනම උපන් රාහුල කුමරුත් දෙස අවසන් වරටබැලීම |
![]() |
| ඡන්න ඇමති සමග කන්ථක අසුපිට නැගි රජමාළිගයෙන් පිටත්ව යාම |
![]() |
| කුමරු සත්‍ය සෙවිම සඳහා ගිහිගෙයි ස්වරූපය අතහැර සලුපිළි ඉවත්කර හිසමුඩුකර නේරංජනා ගංතීරයේදීපැවිදි විම |
![]() |
| බුදුබව අවබෝධ කරගැනීමට සය අවුරුදු දුෂ්කරක්‍රියා කරීම හා පස්වග මහණුන් බෝසතාණන් වහන්සේ හැරයාම |
![]() |
| සුජාතාසිටුදියනිය විසින් පිළියල කිරනලද කිරිපිඬු ආහාරය පිළිගැනීම |
![]() |
| කිරිපිඬු වැළඳු රන් පාත්‍රය අදිෂ්ඨානකර උඩුගංබලා පාකර හැරීම හා නාගලෝකයෙන් පාත්‍රය පිළිගැනිම |
![]() |
| චතුරංග සමන්නාගත වීර්යෙන් බෝමැඩ වැඩසිටින බෝසතුන්හට මාරයා පැමිණ බුදුබව ලැබීමට බධාකීරිම |
![]() |
| මාරයා බෝසතුන්ට පැරදී ගියපසු මාර දුවරු තිදෙනා වු තන්හා,රතී,රඟා යන අය බෝසතාණන් වහන්සේ වසඟකරගැනීමට උත්සහ කීරිම |
![]() |
| ජාති, ජරා, මරණ, ශෝක, යන් හා ක්ලේශ ධර්මයන් විනාශ කරදැමීම |
![]() |
| සියලු ක්ලේශයන් විනාශකරදමා තුන්ලෝකාග්‍ර සම්මා සම්බුද්ධත්වය පත්වීම |
![]() |
| සත්සතිය ගතකිරිම |
![]() |
| සහම්පති බ්‍රහ්ම රාජයා ධර්මය දේශනා කරණ ලෙස ආරාධනා කීරිම |
![]() |
| ප්‍රථම ධර්මදේශනය වූ ධම්මචක්ක පවත්තන සූත්‍රය පස්වග මහණුන් හට දේශනා කීරිම |
![]() |
| ප්‍රාති මෝක්ෂය දේශනා කිරිම |
![]() |
| කිඹූල්වත් පුරයට වැඩමකිරිම |
![]() |
| යශෝධරා දේවිය බුදුරජාණන් වහන් සේදැකීමෙන් දුකට පත් වී හඬාවැලපීම |
![]() |
| බුදුරජාණන් වහන්සේ ගෙන් රාහුල කුමරු දායාද ඉල් වු අවස්තාවේ මහණ කම ලබාදීම |
![]() |
| නන්ද කුමාරයාව දෙව්ලොව දෙව්ලියන් පෙන්විමට ගිය අවස්ථාව |
![]() |
| තම මැණියන් වහන් සේ වු මාතෘ දිව්‍යරාජයා හට අභිධර්මය දේශනාකිරිම සඳහා දෙව්ලොවට වැඩමකරිම |
![]() |
| දෙවිලොව සිට සංකස්සපුරයට බුදුරජාණන් වහන්සේ ලෝකවිවරණ මාහා ප්‍රාතිහාරය දක්වමින් වැඩම කීරිම |
![]() |
| තම පියාණන් වහන් සේහට අවසන් මොහොතේ පිහිට වීමට පැමිණීම |
![]() |
| චුන්ද කර්මාර පුත්‍රයාගේ දානයෙන් පසු බුදු රජාණන් වහන් සේ අසනීප වීම |
![]() |
| මුළු මහත් ලෝකයාටම පිහිටවී තලිස් පස්වසක් බුදු කිස නිමවා අසුවන වියේදී තුන් ලොවම කම්පා කරමින් වෙසක් පුර පසලොස්වක පොහෝ දින අලුයම් කාළයේදී පිරිනිවනට පත් වු අවස්ථාව |
![]() |
| දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම |
![]() | ||||||||||||||||
| බෝසතාණන් වහන්සේ මවුකුස පිළිසිඳගැනීම |
![]() | ||
| සිදුහත් බෝසතාණන් වහන්සේ ලුම්බිණි සල් උයනේ උපත ලැබීම |
![]() | ||
| සිදුහත් කුමරා අසිත තාපස තුමාහට පෙන්වීම |
![]() |
| වප්මගුල් දිනය් දී භාවනා යෝගිව සිටිනු දැක පියතුමා දෙවනවරට වැඳිම |
![]() | |||
| දෙව්දත් කුමරු හංසයකුට විදීමෙන් පසු සිදුහත් කුමරා සුවපත් කිරිම |
![]() |
| සිදුහත් කුමරා දුනුශිල්ප දැක්වීම |
![]() |
| සිදුහත් කුමරු අශ්ව ශ්‍රිල්ප දැක්වීම |
![]() |
| සිදුහත් කුමරු යශෝධරා කුමරිය සමග සරණ බන්ධනය වීම |
![]() |
| මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක්, පැවදි රුව යන සතර පෙරනිමිති දැකීම |
![]() | |||||||||
| කුමරු අභිනික්මන් කිරිමට පෙර අවසන්වරට තම දේවියහා පුතුදෙස බැලීම |
![]() | |
| නේරංජනා වේදී ගිහි වස්ත්‍ර හැර දමා පැවිදි වෙස්ගැනීම |
![]() | |
| සිදුහත් තවුසාණෝ රජගහ නුවරට පිඬුසිඟා වැඩිඅවස්ථාවේ බිම්බිසාර රජු හමුවීම |
![]() |
| ආලාරකාලාම යන්වෙත පැමිනීම |
![]() |
| උද්දකරාම පුත්ත වෙත පැමිනීම |
![]() |
| සය අවුරුදු දුෂ්කර ක්‍රියාව |
![]() |
| බුදුවීමට පෙර සිහින පහක් දැකීම පළමු සිහිනය |
![]() |
| දෙවන සිහිනය. තෙවන සිහිනය. සිවිවන සිහනය. පස්වන සිහිනය |
![]() |
| සුජාතා සිටුදියණිය කිරිපිඬු පුජා කිරීම |
![]() |
| වසවර්ති මරයා පරාජයටපත්කිරිම |
![]() |
| තුන් ලොවම එළියකරමින් සම්මාසම් බුද්ධත්වයට පත්වීම |
![]() |
| මාර දුවරු තිදෙනා බුදුරජාණන් වහන්සේ වසඟකර ගැනීමට උත්සහා කිරිම |
![]() |
| තපස්සු භල්ලුක වෙළද දෙබැයන් මීපැණ විලඳ ආහාර පූජාකීරිම |
![]() |
| පස්වග මහණුන් සොයා ඉසිපතනයට වඩින අතරමගදී උපක අජිවකයා හමුවීම |
![]() |
| ප්‍රතම ධර්මදේශනාව පස්වග මහණුන්හට දේශනා කිරිම |
![]() |
| යසකුලපුත්‍රයා හා පවුලේ අය තෙරුවන් සරණ යාම |
![]() |
| ප්‍රථම රහතන් වහන්සේලා හැටනම දහම් චාරිකාවේ පිටත්කර හැරීම |
![]() |
| තුන්බැ ජටිලයන් දමනය කිරිමට වැඩම කළ අවස්තාවේ නාගයකු දමනය කිරීම |
![]() |
| ජටිලයන් දමනය |
![]() |
| බුදුබවලබා බිම්බිසාර ජුගේ ආරාධනාව පරිදි අජගහ නුවරට වැඩමකිරිම |
![]() |
කොලිත පරිබ්‍රාජිකයාහට හට අස්සජි තෙරුන් මුනගැසිම |
![]() |
| රූපයෙන් උඬගුවසිටි ඛේමා බිසවට රූපයේ අනිත්‍ය බව වටහාදීම |
![]() |
| කපිලවස්තු පුරයට වැඩි අවස්ථාවේ පියතුම මාළිගයට කැඳවාගෙන යාම |
![]() |
| පිඬු සිඟා වඩින බුදුරජාණන් වහන්සේව යශෝධරා දේවිය රාහුල කුමාරයාහට පෙන්වීම |
![]() |
| බුදුරජාණන් වහන්සේ යශෝධරා දේවිය හමුවු අවස්ථාවේ ඇය ශෝකයෙන් හඬාවැලපීම |
![]() |
| රාහුල කුමාරයා දායාද ඉල්වු විට සැරියුත් තෙරුන් හට මහන කරනලෙස පැවසීම |
![]() |
| දහඅටකෝටියක් වියදම්කරමින් ජේතවන භූමිය ජේත කුමාරයාගෙන් මිලදීගැනීම |
![]() |
| රෝහිණී ඟංගාව නිසා යුද්ධයකට පිවිසි තමනෑයන් වෙත වැඩම කිරීම |
![]() |
| පිංඩෝල තෙරුන් සඳුන් ලීයෙන් තැනුපාත්‍රය ඍද්ධි ප්‍රාතිහාරයෙන් ලාබා ගැනීම |
![]() |
| මාගන්දියාව විවාහ කරගන්නා ලෙස ඇයගේ පියා බුදුරජුන්හට ප්‍රකාශකිරිම |
![]() |
| බුදුරජාණන් වහන් සේ පිළිබඳ වැරිදි අදහස් ඇතිව උන්වහන්සේට අපහාසකීරිම |
![]() |
| සුන්දරී පරිව්‍රාජිකාව මාරාදැමුබව කියමින් බුද්ධප්‍රම්‍රඛ සංඝයාහට අපහාස කීරිම |
![]() |
| චිංචා මානවිකාව දරමිටියක් බඩ බැඳ බුදුරදුන් හට චෝදනා කීරිම |
![]() |
| අංගුලිමාල දමනය කිරිම |
![]() |
| කසීබ්‍රාරද්වාජ හට කුඹුර උපමාවට ගෙන දහම් දෙසීම |
![]() |
| ආනන්ද තෙරුන් ගේ ඉල්ලීම පරිදි ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිසට මහණ වීමට අවසර දීම |
![]() |
| පටාචාරාව දුකෙන් උමතුවී බුදුරජාණන් වහන්සේවෙත පැමිනිම |
![]() |
| දුකටපත් කිසාගෝතමියට බුදුරජාණන් වහන්සේ පිහිටවීම |
![]() |
| සැඩොල් කුයේ කසළ සෝදකයකු වූ සුනීතහට පිහිටවීම |
![]() |
| මළ මිනියක ගැටගැසූ සෝපාක පොඩි දරුවාහට පිහිට විම |
![]() |
| පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේට පිහිටවීම |
![]() |
| බිමිබිසාර රජතුමාව අජාසත්තවිසින් සිරගත කර තැබීම |
![]() |
| අග්ගික බමුනා යාගකරන වේලේ බුදුරජුන් දැක තම නිවසට නොපැමිනලෙස කීම |
![]() |
| සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවිමට පෙර තම මෑණියන් හට ධර්මය කියාදීම |
![]() |
| පාරිල්‍යෙය වනයේදී පාරිල්‍යෙ ඇත්රජු බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම |
![]() |
| අජාසත් රජු තම පියාණන් හට වදහිංසා පැමිනවීම |
![]() |
| රා පෙවු නාලාගිරි හස්තියා බුදුරජාණන් වහන්සේ දමනය කිරීම |
![]() |
| දේවදත්ත තෙර්න් බුදුරජාණන්වහන්සේට ගල්පර්වතයක් පෙරලීම |
![]() |
| විඩූඩභ කුමරු ශාක්‍යයන් විනාසකිරිම වැලැක් වීමට මාර්ගයේ ගසක්යටවැඩසිටීම |
![]() |
| පිරිනීව්මට පෙර සුභද්ද ධර්මය අසාදැනගැනීම |
![]() |
| පිරිනීව්මට පෙර සුභද්ද ධර්මය දැනගැනිමට පැමිනිවිට ආනන්ද තෙරුන් ඉවත්වනලෙස පැවසිම |
![]() |
| ද්‍රෝණ බමුණා බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සමසේ රජවරුන්ට බෙදා දීම |
![]() |
| තුන්මසකට පසු සප්තපර්ණී ගල්ගුහාවේ ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත් වීම |
![]() |
| ධර්මාශෝක රජු මිහිඳුමාහියන් ඇතුලු පිරිස ලක්දිවට වැඩම කරවීම |
![]() |
| ධර්මාශෝක රජු සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහාබෝධිය සමග ලක්දීවට පැමිණවීම |
![]() |
| ධර්මාශෝක රජු දහම් සෙල්ලිපිකරවා ප්‍රදර්ශනය කීරිම |
![]() |
| අලුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම |
![]() |
| ත්‍රිපිටකය සෙල්ලිපිවල කොටා තැබීම |














































































































































No comments:
New comments are not allowed.